Friday, 29 May 2020

නැටුම්


විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.29
වේලාව -   ප.ව. 04.00 - ප.ව. 06.00


.........................................................................






කලාවන් අතරින් චිත්‍ර, සංගීත ,නර්තනය ,නාට්‍ය විශේෂිතය මෙම කලා  රසිකයා පිනවන අපූර්වත්වයෙන් යුතු සෞන්දර්‍යාත්මක නිර්මාණයන්‍ ය.

කලා කෘතියක් නිර්මාණය කිරීමේදී කලා කරුවෙකු යම් කිසි කලා මාධ්‍යක් තෝරා ගත යුතුය. ඉහත දැක් වූ කලා අංග වලට අමතරව තවත් කලාංග ලෙස මූර්ති කැටයම් කවි ගීත සිනමාව ආදිය දැක්විය හැක.


තේරුම් ගියාද ??


සරලම ආකාරයෙන් ...👉



දැන් තේරුනාද ??



පුතේ මෙමෙ නිර්වචනය පිළිබද විමසමු ..👉


දැන් ඔයාල රසිකයා කියන්නෙ කවුද කියල දන්නවා..👍


ඔයාල ඒකත් දන්නවා ..👉


නිර්මාණාත්මක  බව කියන්නෙ මෙකට  👉


ඉහත කරුණු පිළිබද සිතන්න .. නිර්වචනය පිළිබද තේරුම් යයි.. ඔයාලට ..👍




මම හිතනවා තේරුම් යයි කියල ..👍


මම හිතනවා තේරුම් යයි කියල ..👍 ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

ඔන්න දැන් තමා මාතෘකාවට අවේ..😁

AudioTrack🔊



මම කියනවටම පිළිගන්න එපා .. තර්කානුකූලව හිතන්න ..👉




ආලෝකයකරණ ,ශබ්ද පරිපාලනය ,අංග රචනය ,රංග රචනය ,වේදිකා පරිපාලනය   යන ආදී සියලුම දේ තුළ විද්‍යාව අන්තර්ගත වී තියනවා ..










සතත අභ්‍යාසය මගින් තමා ශිල්පයක් ප්‍රගුනකල යුතු වන්නේ.. නර්තන විශය තුළ නම් මූලික හරඹ ,අනෙකුත් නර්තන අංග ප්‍රගුන කල යුතුමයි . එතකොට තමා නර්තන ශිල්පීන් වන්නේ ..

AudioTrack🔊

ඔයාලට මහන්සිද?? එහෙනම් මේක රසවිදින්නකෝ..





ඔන්න ඕකතමා යතාර්ථය .. මෙන්න මේවාට තමා කියන්නෙ කලාව කියල ... ඔයාල ටිකක් හිතන්න .. හිතෙන දේවල් විචාරය කරල අපට එවන්න ..

මේ පාඩමේ ඉතුරු කොටස තවත් දවසකින් කරන්නේ ... ඒ මොකක්ද දන්නවද  ඔයාල මම කතා කරපු කරුණු ගැන ටිකත් අද්‍යනයක් කරන්න කාලයක් අවශ්‍යයි කියල මම විශ්වාස කරනවා ..

දැන් හොද කලා කෘතියක රස මිහිර විදිමු..



අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!!  ආයුබෝවන් 🙏
















No comments:

Post a Comment