Sunday 7 June 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.06.07
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව.10.00
                   
.....................................................................


ආයුබොවන් ලමයිනෙ. අපි ගිය සතියෙ තාපය පාඩම අවසන් කරා. එ විඩියෝ බලපු නැති අයට Nano Science Academy යු ටියුබ් චැනලයට ගිහින් බලන්ඩ .
එකේ අභ්‍යසත් කරලා ඉවර වුනු අය විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය පාඩමෙ පහල තියෙන විඩියෝව බලන්න.


මෙ විඩියො හොද අවදානයෙන් බලන්ඩ .විභාගයට පමණක් නොවෙ එදිනෙදා ජිවිතයෙද ඉතා වැදගත් වෙයි.