Sunday 24 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.24
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව.10.00
                   
.....................................................................


ආයුබෝවන් දරුවනේ.අද උදේ වරුවේ 10 ශේණියට අදාල පාඩම්  මතක් කරගමු.හවස අපි තාපය පාඩම කරමු

මොකද මෙ සැරෙ 60% කටත් වැඩියෙන් 10 ⁣ශ්‍රේණියෙන් පේපර් එක හැදෙන්නෙ. එ නිසා oL විභාගයේ ලකුණු 6,7 ගන්ඩ පුලුවන් කරුනු මෙ පාඩම් වල තියෙනවා.

අපි අද නිව්ටන් නියම ගම්‍යතාව

ඝුර්ණය පාඩම් ටික මතක් කරගමු
එ සදහා Nano Science Academy you tube channela ට ගිහින් පාඩම් ටික බලන්ඩ.




ඉහත පාඩම් හොද අවධානයෙන් අහන්ඩ අනිවාර්යෙන් ලකුනු 6,7 ක් ගන්ඩ පුලුවන්. 




ගොඩක් ලමයිට නිව්ටන් නියම පාඩමෙ අභ්‍යස වල 10 වන ප්‍රස්නය අමාරු නිසා එය හදන හැටි මම එවන්නම්