Saturday 23 May 2020

නැටුම්


විෂය         -   නැටුම්
ගුරුභවතා -   විරාජ්  මධුරංග මහතා
පාඩම       -   කෝලම් නාටකය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.23
වේලාව -   ප.ව. 03.00 - ප.ව. 05.00


....................................................................

🙏🙏🙏ආයුබෝවන් දරුවනේ......

අපි නැටුම් පාඩම ආරම්භ කරමුද......


ඔයාලා මීට පෙර දවසක සොකරි ගැමි නාටකය ගැන ඉගෙන ගත්තානේ.....

අද කෝලම් නාටකය ගැන කතා කරමුද

ඔක්කොටම කලියෙං මෙන්න මේක බලලා ඉන්ටකෝ



බැලුවද.....හහ්....හරිම කෝලමක් තමයි නේද......

එහෙනං අද පාඩම ආරම්භ කරමු අපි........










ඉතිං ඒ වෙස්මුහුණු නාටකය පැවැත්වීමෙන් අර බිසොවුන්නාන්සෙගෙ දොළදුක සංසිඳුනා කියලත් මතක තියාගන්ට ඕනෑ.....













හොඳයි පුතාලා.....මේ වෙනකොට........

#කෝලම් නාටකය යනු       කුමක්ද,
#එය ප්‍රචලිත ප්‍රදේශ මොනවාද
#මුලින්ම එය පැවැත්වූ හේතුව කුමක්ද,වර්තමානයේ පවත්වන හේතු මොනවාද.......

කියන අවබෝධය ඉතා හොඳින් ඔබට තියෙන්නට ඕනෙ.....

හොඳින් නැවත නැවත බලන්න ඒ කියපු මූලික අංශ 4පිළිබඳ ඔබට හොද පැහැදිලි තාවයක් තියෙනවද කියලා








හොඳයි ඔය කිව්වෙ ගායනය ගැන පුතේ.........
දැන් අපි බලමු මේ කෝලම් නාටකයේ වාදනය කොහොමද කියලා.........





හොඳයි අපි ගායනය වාදනය ගැන අවබෝධයක් ගන්නත් එක්ක කෝලම් පොඩ්ඩක් බලමුද



අපි දැන් ටිකක් විස්තරාත්මක කොටසක් කතා කරන්නයි යන්නේ......
ඒ තමයි කෝලම් නාටකයේ 
නර්තනය.....

ඒක ඒතරම් තේරුම් ගන්න අමාරුවක් නෑ....ඒත් ඊට කලින් මං හිතුවා ඔයාලත් එක්ක ඒ ගැනත්  වීඩියෝවක් නරඹන්න......









AudioTrack🔊 

AudioTrack🔊 



















AudioTrack🔊 





මේ ඉහළ එවලා තියෙන්නෙ පණිවිඩ කෝලම් හෙවත් ස්ථාවර පාත්‍රයින්ගේ චරිත වලට අදාළ වෙස්මුහුණු .......







මේ තියෙන්නේ පුතේ පණිවිඩ කෝලම් වල අවසානයේ....හෙවත් පූර්ව රංගයේ අවසානයේ.....සබයට එන මහා සම්මත රජුගේ සහ බිසවගේ චරිතය ය සහ ඊට අදාළ වෙස් මුහුණු




මේ තියෙන්නේ........අතිමානුෂීය හෙවත් රාක්ෂ චරිත කිහිපයක්.....








හොඳයි පුතාලා දැන් පාඩමේ අවසානම කොටස.....

අපි මේ චරිත වලින් කිහිපයක් ගැන තොරතුරු බලලා.......පාඩම ඉවර කරමු.......









පුතාලා එහෙනම් ඔන්න කෝලම් ගැමි නාටකය පිළිබඳ පාඩම අවසානයි........
මේකෙදි ඔබට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ඔබ්බෙන් කිසිවක් වැඩි තොරතුරු නෑ පුතේ.....ඒ නිසා සියලු තොරතුරු කරුණු ඔබේ මතක⁣යට ගන්න..........





එහෙනම් අපි පාඩම අවසන් කරමු.......තෙරුවන් සරණයි....දෙවි රැකවරණයි සියලු දෙනාටම.............




No comments:

Post a Comment