Monday 18 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.18
වේලාව -   ප.ව. 02.00 - පෙ.ව. 04.00
                   
.....................................................................

ආයුබොවන් සියලුම දරුවන් හට අපි මානව දේහ පද්ධති පාඩම අවසන් කරා . අපි තාපය පාඩම පටන් ගමු.


තාපය



Audio Track🔊


Audio Track🔊





Audio Track🔊








විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය -  2020.05.18
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   
.....................................................................


සුභ උදෑසනක් වේවා දරුවන් සියලුම දෙනාට...🙏🙏🙏

 අද ඔඔයාලගෙ විද්‍යාව පාඩම. අද අපි ගිය සතියේ සාකච්ඡා කළ පාඩමේ ඉතිරි කොටස පිළිබඳව සාකච්ඡා කරමු

අද පාඩමට අදාළව ඔයාලට මම වීඩියෝ පටයක් ලබාදෙන අතර එම වීඩියෝ පටය නරඹා මම ඔයාලට එවන සටහන ඔයාලගේ සටහන් පොතේ සටහන් කර ගන්න. අද අපි හත්වන ඒකකයට අදාළ සියළුම සටහන් සටහන් පොතේ ලියා ගමු. 






































සටහන සම්පූර්ණ කරගත් දරුවන් පාඩමෙහි ඉතිරි අභ්‍යාස කොටස කරන්න පටන් ගන්න. අභ්‍යාසයේ එක් කොටසක් ගිය සතියේ අපි කරපු නිසා ඉතිරි කොටස පමණක් අද කරන්න.



මේ තියෙන්නෙ දරුවනේ හත්වන පාඩමේ අභ්‍යාස සඳහා පිලිතුරු එම පිළිතුරු ඔබගේ පිළිතුරු සමග සංසන්දනය කරන්න.

එහෙමනම් දරුවනේ අද උදෑසන විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා.

 සවස් වරුවේ ව්ද්‍යාව පාඩම සිදු කිරීම සඳහා නදින් සර් ඔබව හමුවේවි.

දරුවන් හැමෝටම සුභ දවසක්...🙏🙏🙏