Tuesday 21 April 2020

නැටුම්




විෂය         -   නැටුම්
ගුරුභවතා -   විරාජ්  මධුරංග මහතා
පාඩම       -   මණිපුරි "නර්තන සම්ප්‍රදාය
පන්ති පැවැත්වූ දිනය -  2020.04.21
වේලාව -   ප.ව. 03.00 - ප.ව. 04.00





............................................................................

අයුබෝවන් 🙏දරුවෝ හැමෝටම.............
අද පාඩම...වි⁣දේශීය නර්තන සම්ප්‍රදායන් යටතේ තිබෙන
"මණිපුරි "නර්තන සම්ප්‍රදාය...............

ඒ පිළිබඳව ඔබේ විෂය නිර්දේශයට අදාළ අතිරේක කියවීම් පොතෙහි තිබෙන සටහන පළමුව යොමු කරනවා.............

ඉන්පසුව අමතර තොරතුරු සහ ඡායාරූප සමූහයක් ඔබට යොමු කරනවා.....


























මේ තොරතුර ඉතා වැදගත්......

පහළින් එවන තොරතුරුත් සටහන් වලට එකතු කරගන්න....






මේ සියලු සටහන්,ඡායාරූප......
ඉතා හොඳින් අධ්‍යයනය කරන්න.........

දෙවතාවක් තුන්වතාවක් ඉතා අවබෝධයෙන් යුතුව කියවන්න........
මෙහි එන තොරතුරු එකකට එකක් ගැලපෙන පරිදි මතකයේ රඳවාගෙන පහතින් අසා තිබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.....

1..මනිපුරි නර්තන        සම්ප්‍රදායේ උපත් කතා දෙකක් සඳහන් කරන්න..

2..මණිපුරි නර්තන සම්ප්‍රදාය තුළ වන්දනාවට පාත්‍රවන ප්‍රධාන දෙවියන් කවුද?

3..මෙහි එන නර්තනාංග මොනවාද?

4..පංච රාස් නම් කරන්න

5.රාස් ලීලා නර්තනය කෙටියෙන් හඳුන්වන්න

6.කර්තාල් චොලම් යනු මොනවාද?

7.බෙර වලින් දක්වන අංගයේ නම කුමක්ද?

8.මණිපුරි සම්ප්‍රදාය ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා කවුද?

9.ඒ කිනම් ආයතනයක් හරහාද?

10.මණිපුරි රංග වස්ත්‍රාභරණ පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න....

11.මණිපුරි සංගීතය හා වාද්‍ය භාණ්ඩ පිළිබඳ කෙටියෙන් හඳුන්වන්න.....

ප්‍රශ්ණ සහ පිළිතුරු ඔබ ළඟ සුරැකිව තබාගන්න..... 

හොඳයි.......අදට පාඩම අවසන්......ඔබට තෙරුවන් සරණයි.....
🙏🙏🙏










2 comments: