Wednesday 13 May 2020

ගණිතය


විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.13
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
                   ප.ව. 02.00 -   ප.ව. 04.00


.........................................................
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏

අදත් අපි සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ ඔබගේ අ.පො.ස. ( සා.පෙල ) විභාගය ඉලක්ක කරලා තවත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් කිරීමටයි.

එහෙනම් අද අපි 2008 O/L paper එකේ පළමු කොටස කරමු .

කාලය පැය 02 යි. පෙ.ව. 8 - 10
















දැන් වෙලාව ඉවරයි පුතාලා .

ඊට පස්සේ අපි හැමෝම 2 - 4 වෙනකල් online සිට පැන නැගුණු ගැටලු සම්බන්ධයෙන්   සාකච්ඡා කරමු.

එහෙනම් මම ගණනින් ගණන හදන විදිහත්,   පිළිතුරු ටිකත්, එවනවා .





ඔබට මතක ඇති අපි  මෙම පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීමට ආරම්භ කළේ ඉදිරියට මුහුණ දීමට තිබෙන සා.පෙල විභාගය ඉලක්ක කරගෙනයි. 

එතුළින් අපට 10 , 11 පන්ති දෙකෙන් මෙතෙක් ආවරණය කර ඇති පාඩම්වලින් ප්‍රශ්න සැකසී ඇති ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව  අවබෝධයක් ලබා දීම මාගේ මූලික අරමුණයි.
 ආවරණය වී ඇති පාඩම් සියල්ලගේ ම පුනරීක්ෂණ අවසන් කර ගත් පසු ඔබට ඉතිරි වන්නේ ඉදිරියේ දී කිරීමට ඇති පාඩම් කිහිපයට  අවධානය යොමු කිරීම පමණයි.

මෙවැනි අවස්ථාවක කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පුතාලා  මෙම ක්‍රම භාවිතා කළ යුතුයි.


තෙරුවන් සරණයි