විෂය - නැටුම්
ගුරුභවතා - ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පන්ති පැවැත්වූ දිනය - 2020.06.06
වේලාව - ප.ව. 04.00 - ප.ව. 06.00
.........................................................................
අද පාඩමට සූදානම්ද ?
අද අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන ...
පළමු කරුණ ගැන බලමු ..
කලින් මේ කරුණ ගැන කතා කරා.. නැවත මතක් කර ගමු..
තේරුම් ගියාද ??
සරලම ආකාරයෙන් ...👉
සමහර අකුරු නිවැරදි නෑ.. පුතේ .. යතුරු පුවරුවේ සමහර අකුරු නෑ.. කලබල වෙන්නෙ එපා ඒ ගැන ..(අභිනය )මෙසේ නිවැරැදි විය යුතුයි ..👍
ඔයාල මෙන්න මේක දෙපාරක් අහන්න කෝ...
ඔයාල මේ ගැන හිතුවද??
මම හරි නේද ..👍
මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්කෝ.
ඉහත සටහන ලොකු කරලා සම්පූර්ණයෙන් බලන්න ...
මේක අහන්න .. හැබැයි දෙවරක් ..👍👉
දුරකථන සංවාදයක් තියනවා ඒක අහන්න කෝ..☎ .......
ගුරු ගෙදර තුළදී මේ සියලුම ශිල්ප ඉගෙන ගන්න වෙනවා .. නැතිනම් ශාන්තිකර්මයක් කරන්න අහලකටවත් ගන්නෙ නෑනේ .......😁😁😁
ආ... මේ ... මම මේ ගුරු ගෙදර කිව්වෙ ඔයාල යන්න හිතන් ඉන්න නැටුම් කැම්පොස් එක එහෙම නෙමේ ඕන්...🤣🤣🤣
ඒවලින් වැඩක් නෑ ..පාඩමට එමුකො ..👍
මේ කරුණ පිළිබද දැනුවත් කියල මම විශ්වාස කරනවා ..
තුන්වෙනි කරුණ පිළිබද අද්යනයක් කරමු ..
අපි මේ ගැන බලල ඉගෙන ගනිමු ..👍👉
භාණුගේ මේ ඉදිරිපත් කිරීම බලන්නකෝ .. අපූර්වත්වය ..
මේ කතාව තේරුනා ද ??
සාහිත්‍යය ,සංගීතක් වෙලා .. ඉදිරිපත් කිරීමට සියලුම ශිල්ප භාවිතයට අරගෙන.. දැක්කද භාණු ගේ ඉදිරිපත් කිරීම .. හොද ඉදිරිපත් කිරීමක්..🎻👍
පුතේ ඉහත කරුණ ගැන මේවා බලල අද්යනයක් කරන්න .. මම වැඩිදුර කියන්න යන්නෙ නෑ..👍
මොකක්ද මේක තම තමාට සාපේක්ෂයි..👍
ඔයාල දැන් මම දාන සටහන ලියාගන්න ...මොකද ඔයාලට අවශ්‍ය විෂය වපසරිය තමා එම සටහන ..👍👉
පහත අභ්‍යාස ටිකත් කරන්න ..👉
අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!! ආයුබෝවන් 🙏පීරියඩ් එක ඉවරයි බෙල් කරා..🔔🔔