Saturday 6 June 2020

නැටුම්


විෂය         -   නැටුම්
ගුරුභවතා -   ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.06.06
වේලාව -   ප.ව. 04.00 - ප.ව. 06.00


.........................................................................




අද පාඩමට සූදානම්ද ?



අද අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන ...



පළමු කරුණ ගැන බලමු ..

කලින් මේ කරුණ ගැන කතා කරා.. නැවත මතක් කර ගමු..



තේරුම් ගියාද ??



සරලම ආකාරයෙන් ...👉




සමහර අකුරු නිවැරදි නෑ.. පුතේ .. යතුරු පුවරුවේ සමහර අකුරු නෑ.. කලබල වෙන්නෙ එපා ඒ ගැන ..(අභිනය )මෙසේ නිවැරැදි විය යුතුයි ..👍



ඔයාල මෙන්න මේක දෙපාරක් අහන්න කෝ...

AudioTrack🔊 

පුතේ මේ කතන්දරය හොදින් අහන්න ..👍👍

AudioTrack🔊 
ඔයගොල්ලො මාත් එක්ක  එකගද ??👍




ඔයාල මේ ගැන හිතුවද??



මම හරි නේද ..👍



මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්කෝ.


ඉහත සටහන ලොකු කරලා   සම්පූර්ණයෙන් බලන්න ...



මේක අහන්න .. හැබැයි දෙවරක් ..👍👉




දුරකථන සංවාදයක් තියනවා ඒක අහන්න කෝ..☎ .......


ගුරු ගෙදර තුළදී මේ සියලුම ශිල්ප ඉගෙන ගන්න වෙනවා .. නැතිනම් ශාන්තිකර්මයක් කරන්න අහලකටවත් ගන්නෙ නෑනේ .......😁😁😁

ආ... මේ ... මම මේ ගුරු ගෙදර කිව්වෙ ඔයාල යන්න හිතන් ඉන්න නැටුම් කැම්පොස් එක එහෙම නෙමේ ඕන්...🤣🤣🤣

ඒවලින් වැඩක් නෑ ..පාඩමට එමුකො ..👍
මේ කරුණ පිළිබද දැනුවත් කියල මම විශ්වාස කරනවා ..
තුන්වෙනි කරුණ පිළිබද අද්‍යනයක් කරමු ..


අපි මේ ගැන බලල ඉගෙන ගනිමු ..👍👉

භාණුගේ මේ ඉදිරිපත් කිරීම බලන්නකෝ .. අපූර්වත්වය ..

මේ කතාව තේරුනා ද ??


සාහිත්‍යය  ,සංගීතක් වෙලා .. ඉදිරිපත් කිරීමට සියලුම ශිල්ප භාවිතයට අරගෙන.. දැක්කද භාණු ගේ ඉදිරිපත් කිරීම .. හොද ඉදිරිපත් කිරීමක්..🎻👍


පුතේ ඉහත කරුණ ගැන මේවා බලල අද්‍යනයක් කරන්න .. මම වැඩිදුර කියන්න යන්නෙ නෑ..👍
මොකක්ද මේක තම තමාට  සාපේක්ෂයි..👍
ඔයාල දැන් මම දාන සටහන ලියාගන්න ...මොකද ඔයාලට අවශ්‍ය විෂය වපසරිය තමා එම සටහන ..👍👉



පහත අභ්‍යාස ටිකත් කරන්න ..👉
අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!!  ආයුබෝවන් 🙏

පීරියඩ් එක ඉවරයි බෙල් කරා..🔔🔔




චිත්‍ර



විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.06.06
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ
අද අපි 11 ශ්‍රේණියට අදාළ ලිඛිත කොටසේ අවසාන පාඩමටයි පිවිසෙන්නේ









කතළුව විහාරය



කතළුව විහාරයේ සිතුවම්
















කරගම්පිටිය විහාරයේ සිතුවම්










සිංහල


විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.06.06
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00



..........................................................