Thursday, 30 April 2020

කෘෂි හා ආහාර තාක්ෂණය



විෂය         -  කෘෂි හා ආහාර තාක්ෂණය
ගුරුභවතා -  සංජීව මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 02.00 -ප.ව. 04.00


..........................................................


























Audio Track🔊







Audio Track🔊

English






Subject - English
Teacher - Mr. Welivitigoda Sanjeewa 
                Welivitigoda.
Date      - 30/04/2020
Time      - 09.00am - 10.00am

................................................

Good Morning, children!

Hello children are you there..

Listen to this and do the activity 7 in unit 2

Audio Track🔊

Listen to this and do the activity 9 of the unit 4.

Audio Track🔊

Listen to this and do the activity 10 of the unit 4.

Audio Track🔊

O.k. children to day you have learnt to respond to simple announcements. Thank you for being with me... 

Goodbye and have a nice day...





තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය




විෂය    -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගුරුභවතා -  ලක්‍ෂමන් තිලකරත්න මහතා 
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 03.00 -ප.ව. 04.00
..............................................................

ආයුබෝවන් දරුවනේ
මම තිලකරත්න සර්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
පාඩම - 3.2 සන්න්වේදනය සදහා අන්තර්ජාලය භාවිතය
3.2.1- විද්‍යුත් තැපැල

පිටු අංක 80, 81, 82 අධ්‍යයනය කරන්න. 
අවශ්‍ය නම් පහත සබැදිය තුලින් ඒ පිලිබද විස්තර කෙරෙන වීඩියෝව 
නරඹන්න.

Video Track 🔊

ඉන්පසු පහත ක්‍රියාකාරකම සිදු කරන්න.

1. ඔබගේ සටහන් පොතේ පහත ප්‍රශ්න ලියාගෙන ඒ සදහා පිළිතුරු              සපයන්න.
1.1. සාමාන්‍ය තැපැලට සාපේක්ෂව විද්‍යුත් තැපැලෙහි ඇති වාසි හා                  අවාසි මොනවාද?
1.2. විද්‍යුත් තැපැල් ලිපිනයක ප්‍රධාන කොටස් දෙක නම් කරන්න.
1.3. විද්‍යුත් තැපැල් ලිපියක් යැවීමේදී TO, CC, BCC යන තීරු කුමක්              සදහා ප්‍රයෝජනයට ගනීද?

1.4. විද්‍යුත් තැපැල් ලිපියක් යැවීමේදී මාතෘකාවක් යෙදීමේ වැදගත්කම            කුමක්ද?


තෙරැවන් සරණයි

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය




විෂය         -  සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
ගුරුභවතා -  ප්‍රදීප් නිශ්ශංක  මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 02.00 -ප.ව. 03.00

...............................................................


පුතාලා හැමෝම සෞඛ්‍ය පොතේ 9වන පාඩම හොඳින් කියවා ගන්න.පාඩම අවසානයේ ඇති ප්රශ්න වලට පිළිතුරු ලියන්න.