Thursday 30 April 2020

කෘෂි හා ආහාර තාක්ෂණය



විෂය         -  කෘෂි හා ආහාර තාක්ෂණය
ගුරුභවතා -  සංජීව මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 02.00 -ප.ව. 04.00


..........................................................


























Audio Track🔊







Audio Track🔊

English






Subject - English
Teacher - Mr. Welivitigoda Sanjeewa 
                Welivitigoda.
Date      - 30/04/2020
Time      - 09.00am - 10.00am

................................................

Good Morning, children!

Hello children are you there..

Listen to this and do the activity 7 in unit 2

Audio Track🔊

Listen to this and do the activity 9 of the unit 4.

Audio Track🔊

Listen to this and do the activity 10 of the unit 4.

Audio Track🔊

O.k. children to day you have learnt to respond to simple announcements. Thank you for being with me... 

Goodbye and have a nice day...





තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය




විෂය    -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගුරුභවතා -  ලක්‍ෂමන් තිලකරත්න මහතා 
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 03.00 -ප.ව. 04.00
..............................................................

ආයුබෝවන් දරුවනේ
මම තිලකරත්න සර්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
පාඩම - 3.2 සන්න්වේදනය සදහා අන්තර්ජාලය භාවිතය
3.2.1- විද්‍යුත් තැපැල

පිටු අංක 80, 81, 82 අධ්‍යයනය කරන්න. 
අවශ්‍ය නම් පහත සබැදිය තුලින් ඒ පිලිබද විස්තර කෙරෙන වීඩියෝව 
නරඹන්න.

Video Track 🔊

ඉන්පසු පහත ක්‍රියාකාරකම සිදු කරන්න.

1. ඔබගේ සටහන් පොතේ පහත ප්‍රශ්න ලියාගෙන ඒ සදහා පිළිතුරු              සපයන්න.
1.1. සාමාන්‍ය තැපැලට සාපේක්ෂව විද්‍යුත් තැපැලෙහි ඇති වාසි හා                  අවාසි මොනවාද?
1.2. විද්‍යුත් තැපැල් ලිපිනයක ප්‍රධාන කොටස් දෙක නම් කරන්න.
1.3. විද්‍යුත් තැපැල් ලිපියක් යැවීමේදී TO, CC, BCC යන තීරු කුමක්              සදහා ප්‍රයෝජනයට ගනීද?

1.4. විද්‍යුත් තැපැල් ලිපියක් යැවීමේදී මාතෘකාවක් යෙදීමේ වැදගත්කම            කුමක්ද?


තෙරැවන් සරණයි

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය




විෂය         -  සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
ගුරුභවතා -  ප්‍රදීප් නිශ්ශංක  මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.30
වේලාව -  ප.ව. 02.00 -ප.ව. 03.00

...............................................................


පුතාලා හැමෝම සෞඛ්‍ය පොතේ 9වන පාඩම හොඳින් කියවා ගන්න.පාඩම අවසානයේ ඇති ප්රශ්න වලට පිළිතුරු ලියන්න.



Wednesday 29 April 2020

ගණිතය



විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ    මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.29
වේලාව -   පෙ.ව. 08.30 - පෙ.ව. 10.30
                    ප.ව. 02.00 - ප.ව. 04.00


.........................................................

සුභ උදෑසනක් පුතේ..

ඔබ සැමටම 🙏

ගිය වසරට අදාල O/L ප්‍රතිඵල දැන් නිකුත් වී අවසන් .

මීළඟ ප්‍රතිඵලය දැඩි අභියෝග මධ්‍යයේ ලබාදීමට සූදානම් වන්නේ ඔබයි .

ඒ සදහා ඔබ අද අදම සූදානම් විය යුතුයි . නිවැරදි කාල කළමනාකරණයකින් යුතුව අධ්‍යන කටයුතු ප්‍රබෝධයකින් කරන්න .

විභාගය ජය ගැනීමට නම් ඔබ පෙර වර්ෂයන්ට අදාල past papers 10 ක් වත් කර තිබීම ඉතා වැදගත් . 

එමනිසා අද සිට ඉදිරි කාලය තුළ දී මා විසින් ඔබ සමඟ ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

2010 0/L - (1කොටස )
කාලය පැය 02 

පෙ.ව 8.30 - 10.30

















































එහෙනම් අපි දැන් ප්‍රශ්න සියල්ලට අදාල පිළිතුරු බලමු 












ඔබ සැමටම 🙏

























Tuesday 28 April 2020

විද්‍යාව




විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  රුධිර සංසර්ණ පද්ධතිය
පන්ති පැවැත්වූ දිනය -  2020.04.28
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00

........................................................................

ආයුබොවන්.සුබඋදැසනක් සියලුව දරුවන්ට.අද අපි රුධිර සංසර්ණ පද්ධතිය ගැන ඉගෙන ගනිමු.අදත් පෝස්ටරයක් සැදිමට සුදානම් වෙන්ඩ.දැන් කලින් ඇදපු පෝස්ටර් හොදට පාඩම් කරන්ඩ .අපි 9ට පාඩම පටන් ගමු.

මොකඩ කලින් පාඩම් මෙ පාඩමට සම්බන්ද නිසා එම කරුනු නැතිව මෙ පාඩම තෙරෙන් නැතුව යන්ඩ පුලුවන්.එ නිසා එවා හොදින් අධ්‍යණය කරන්ඩ .



මෙ පෝස්ටරය ඇද ගන්ඩ .අදින විට රුප, ඉලක්කන්, ඊතල, වර්ණ එ ආකාරයටම අදින්න.මම සමහර තැන් වල ඉඩ තබා ඇති එම ඉඩ එ ආකාරයටම තියන්ඩ පොඩි විස්තරයක් ලියන්ඩ.



Audio Track🔊



Audio Track🔊


















































Audio Track🔊









Audio Track🔊




Audio Track🔊





Audio Track🔊





දැන් පෝස්ටරය සම්පුර්න කර ගන්ඩ.පැනෙන් ලියා ඇති කොටස්ද ලියා ගන්ඩ.හවස 3ට අපි ස්නායු පද්ධතියේ පාඩම කරමු.

ආයුබෝවන්


අවසානයෙ ඉහත ආකාරයට පෝස්ටරෙ සම්පුර්නණ කර ගන්ඩ.පැනෙන් ලියපු එවත් ලියන්න.අපැහැදිලි නම් මම කොටස් වශයෙන් එවපු පොටො බලලා ලියන්ඩ.








































































































































මෙ පෝස්ටරය ඇද ගන්ඩ.

ජයෙන් ජය වේවා සියල්ලන්ටම ......🙏🙏🙏🙏












Monday 27 April 2020

සිංහල





විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00


..........................................................


Audio Track🔊















































Audio Track🔊




Audio Track🔊


Audio Track🔊



තෙරුවන් සරණයි

චිත්‍ර




විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.27
වේලාව -   ප.ව. 03.00 - ප.ව. 04.00

.................................................................

චිත‍්‍ර විෂයය හදාරණ දරුවන් සියලුම දෙනාට සුභ සැන්දෑවක්....

අද අපි ලැස්තිවන්නේ ප‍්‍රායෝගික කියාකාරකමක යෙදෙන්නයි...

සතුටුයි නේද?....... 


එහෙනම් අපි පාඩමට යොමු වෙමු.....






















ඔන්න වැඩේ පටන්ගන්න.
ආයුබෝවන් දරුවනේ. Bharatha sir