Monday 4 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප                                  විපර්යාස
පන්ති පැවැත්වූ දිනය -  2020.05.04
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   ප.ව.02.00- ප.ව.04.00
.....................................................................





සුභ උදෑසනක් දරුවනේ...

අද ඔයාලගේ විද්‍යාව පාඩම. නදිත් සර් ඔයාලට හය වෙනි පාඩම ඉවර කරා නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ රසායන විද්‍යාවට අදාල පාඩම් කිහිපයක් නිසා ඒ පාඩම් ටික මම තමයි ඔයාලට උගන්වන්නේ. අද මම ඔයාලට ඔයාලගේ පෙළ පොතේ 8 වෙනි පාඩම වන රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස කියන පාඩම ඔයාලට කියලා දෙනවා. ඒ සඳහා මම ඔයාලට වීඩියෝ පටයක් ලබාදෙන අතර එය නරඹා සියලුම දරුවන් එමගින් මම ඔයාලට ලබාදෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. 

වීඩියෝ පටය නැරඹූ දරුවන් සියලුම දෙනා දැන් ඔයාලගේ පෙළ පොතේ ඇති අටවන පාඩමට අදාල 211 පිටුවෙන් පටන් ගන්නා අභ්‍යාස මාලාව සඳහා පිළිතුරු ලියන්න පටන් ගන්න.

ඔන්න දරුවනේ අභ්‍යාසය සදහා පිලිතුරු ටික බලන්න ඔයාලගේ උත්තර හරිද කියල.





අද අපි පලමු වාරයට අදාල ‍ ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු ලිවීමට සූදානම් වෙමු.
සුභ සන්ධ්‍යාවක් දරුවනේ. අපි සවස 2- 4 කාලය තුළ 2019 වර්ෂයේ දකුණු පළාතේ ලබාදුන් පලමු වාරයට අදාල ප්‍රශ්න පත්‍රය කරමු. එය ඔබට පළමු වාරය තුළ ඉගෙන ගත් විෂය කරුණු නැවත මතක් කර ගැනීමට පිටුවහලක් වේවි.