Wednesday 29 April 2020

ගණිතය



විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ    මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.29
වේලාව -   පෙ.ව. 08.30 - පෙ.ව. 10.30
                    ප.ව. 02.00 - ප.ව. 04.00


.........................................................

සුභ උදෑසනක් පුතේ..

ඔබ සැමටම 🙏

ගිය වසරට අදාල O/L ප්‍රතිඵල දැන් නිකුත් වී අවසන් .

මීළඟ ප්‍රතිඵලය දැඩි අභියෝග මධ්‍යයේ ලබාදීමට සූදානම් වන්නේ ඔබයි .

ඒ සදහා ඔබ අද අදම සූදානම් විය යුතුයි . නිවැරදි කාල කළමනාකරණයකින් යුතුව අධ්‍යන කටයුතු ප්‍රබෝධයකින් කරන්න .

විභාගය ජය ගැනීමට නම් ඔබ පෙර වර්ෂයන්ට අදාල past papers 10 ක් වත් කර තිබීම ඉතා වැදගත් . 

එමනිසා අද සිට ඉදිරි කාලය තුළ දී මා විසින් ඔබ සමඟ ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

2010 0/L - (1කොටස )
කාලය පැය 02 

පෙ.ව 8.30 - 10.30

















































එහෙනම් අපි දැන් ප්‍රශ්න සියල්ලට අදාල පිළිතුරු බලමු 












ඔබ සැමටම 🙏