විෂය - කෘෂි හා ආහාර තාක්ෂණය
ගුරුභවතා - සංජීව මහතා
පන්ති පැවැත්වූ දිනය - 2020.05.14
වේලාව - ප.ව. 02.00 -ප.ව. 04.00
..........................................................
Audio Track🔊
11 වසර සෞඛ්‍ය හදාරන සියළුම දරුවන් 11 වන පාඩම කියවා ගන්න ඕන. සැම මාතෘකාවකටම කෙටි සටහන් ලියන්න දැන්.පාඩම අවසානයේ ඇති ප්රශ්න වලට පිළිතුරු ලියන්න ඕන හොඳද.
Audio Track🔊
කෘෂි හා ආහාරතාක්ෂණය කරන දරුවන් පසුගිය පාඩම් මතක් කර ගැනීම සදහා මෙම අභ්‍යාස ප්‍රශ්න ලියන පොතෙහි සිදු කරන්න