විෂය - විද්‍යාව
ගුරුභවතා - ජානක පුෂ්පකුමාර මහතා
පාඩම - අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය - 2020.05.12
වේලාව - ප.ව.02.00- ප.ව.04.00
.....................................................................
මම හිතනව දැන් දරුවන් හැමෝටම හත්වන පාඩමේ අම්ල භස්ම පිලිබදව අවබෝදයක් එන්න ඇති කියල.
ගුරුභවතා - ජානක පුෂ්පකුමාර මහතා
පාඩම - අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය - 2020.05.12
වේලාව - ප.ව.02.00- ප.ව.04.00
.....................................................................
සුභ සන්ධ්‍යාවක් දරුවන් හැමෝටම🙏🙏🙏.
ගිය සතියේ අපි 8 වන ඒකකය සහ එහි අභ්‍යාසය සම්පූර්ණයෙන් අවසන් කළ නිසා, අද අපි ඔයාලගේ විද්‍යාව පොතේ හත්වන පාඩම ඉගෙන ගමු. ඒ සඳහා මම පහළින් සඳහන් කර ඇති වීඩියෝ පටය නරඹන්න . පසුව ගිය සතියේ මම ඔබලාට ලබාදුන් දකුනු පලාත් ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලබාදීම සිදු කරන්නම්.
මම හිතනව දැන් දරුවන් හැමෝටම හත්වන පාඩමේ අම්ල භස්ම පිලිබදව අවබෝදයක් එන්න ඇති කියල.
ගිය සතියෙ මම ලබාදුන්න ප්‍රශ්න පත්‍රයට අදාල පිලිතුරු ඔයාල ලියන්න ඇති දැන් ඔයලගෙ පිලිතුරු හරිද බලන වෙලාව.
දකුණු පලාත් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු නිවැරදි කර ගත්තායින් පසුව අම්ල හා භස්ම වලට අදාල අභ්‍යාසය ඇති ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලියන්න ආරම්භ කරන්න. ලවණ වලට අදාල කොටස අපි ලබන සතියේ කරමු.
ඔබ සිදුකල අභ්‍යසයට අදාල පිලිතුරු ලබන සතියේ පාඩම අවසන්කල පසු ලබාදෙන්නම්.
අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.🙏🙏🙏