Tuesday 12 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   ජානක පුෂ්පකුමාර මහතා 
පාඩම        -  අම්ල භස්ම
පන්ති පැවැත්වූ දිනය -  2020.05.12
වේලාව -   ප.ව.02.00- ප.ව.04.00
                   
.....................................................................


සුභ සන්ධ්‍යාවක් දරුවන් හැමෝටම🙏🙏🙏.

 ගිය සතියේ අපි 8 වන ඒකකය  සහ එහි අභ්‍යාසය සම්පූර්ණයෙන් අවසන් කළ නිසා, අද අපි ඔයාලගේ විද්‍යාව පොතේ හත්වන පාඩම ඉගෙන ගමු. ඒ සඳහා මම පහළින් සඳහන් කර ඇති වීඩියෝ පටය නරඹන්න . පසුව ගිය සතියේ මම ඔබලාට ලබාදුන් දකුනු පලාත් ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලබාදීම සිදු කරන්නම්.



මම හිතනව දැන් දරුවන් හැමෝටම හත්වන පාඩමේ අම්ල භස්ම පිලිබදව අවබෝදයක් එන්න ඇති කියල.


ගිය සතියෙ මම ලබාදුන්න ප්‍රශ්න පත්‍රයට අදාල පිලිතුරු ඔයාල ලියන්න ඇති දැන් ඔයලගෙ පිලිතුරු හරිද බලන වෙලාව.











දකුණු පලාත් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු නිවැරදි කර ගත්තායින් පසුව අම්ල හා භස්ම වලට අදාල අභ්‍යාසය ඇති ප්‍රශ්ණ සඳහා  පිළිතුරු ලියන්න ආරම්භ කරන්න. ලවණ වලට අදාල කොටස අපි ලබන සතියේ කරමු.

ඔබ සිදුකල අභ්‍යසයට අදාල පිලිතුරු ලබන සතියේ පාඩම අවසන්කල පසු ලබාදෙන්නම්.

අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.🙏🙏🙏







විද්‍යාව



විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  දේහ පද්ධති
පන්ති පැවැත්වූ දිනය -  2020.05.12
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
                   
.....................................................................


ආයුබෝවන් සියලුම දරුවන්ට .අද උදෙ වරුවෙ දේහ පද්ධති පාඩමෙ සමායෝජනය පාඩම අවසන් කරමු. එ පෝස්ටරය ඇන්දෙ නැති අය ඇද ගන්ඩ. හවස් වරුවෙ ජනක සර් තාප රසායනය පාඩමෙ ප්‍රස්න හා අම්ල භෂ්ම පාඩම කරයි.



















































ඉහත පෝස්ටරයේ සියලු කරුනු එ ආකාරයටම ඊතල,ඉලක්කම් ,යොදා ඇද ගන්ඩ.මම 9 පාඩම විස්තර කරනවා.

ඉහත පෝස්ටරය හදලා ඉවර කරපු අය නැවත සියලු පාඩම් නැවත බලන්ඩ.මොකද අපි ඊලගට පද්ධති වල රෝග ගැන ඉගෙන ගන්නයි යන්නෙ.




Audio Track🔊























Audio Track🔊

Audio Track🔊





Audio Track🔊


















































Audio Track🔊




Audio Track🔊





Audio Track🔊

දැන් පද්ධති වල රෝග පිලිබද පහත වගු ඇද ගන්ඩ.







මෙම වගු කොල වල ලියලා පාඩම් කරන්ඩ.


නැවත නැවත පෝස්ටර් කියවන්ඩ.මොකද oL විභාගයෙන් ලකුනු 8 විතර ගන්ඩ පුලුවන් කරුනු මේවගෙ තියෙනවා. අදට අපි පාඩම අවසන් කරමු. 
ආයුබෝවන්.