Thursday 23 April 2020

ගණිතය


විෂය         -   ගණිතය 
ගුරුභවතා -   චාමර අමරසිංහ    මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.23
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 10.00
                    ප.ව. 02.00 - ප.ව. 04.00


..................................................................
සුභ උදෑසනක් වේවා පුතාලා ඔක්කෝලටම.
අපි 2020.04.17 වන දින ගණිතය විශයට අදාළ  ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සාකච්ඡා කරලා අවසන් කරා .
අද සූදානම් වෙන්නෙ එම ප්‍රශ්න පත්‍රයේ ⁣දෙවන ⁣කොටස කිරීමටයි .
ඒ සදහා ඔබ උදෑසන 8 - 11 කාලය යොදා ගන්න .
අපි 8ට හමුවෙමු .

මම චාමර සර්.











අපි ඔක්කොමලා දැන් ඒවා පියවරෙන් පියවර හදන විදිහ බලමු නේද
























මේ විදිහට හදලා තියනවා නම් හරි.
O/L විභාගය  අභියෝගයක්.එය ඔබට ජයගත හැකි අභියෝගයක්.
කළ යුත්තේ එක ම දෙයයි. ස්ථිර අදිටනයි. කැපවීමයි පමණයි.

එහෙනම් දරුවනි ....

මෙතෙක් වෙිලා මා සමඟ රැදී සිටි ඔබ සැමටම ආයූබෝවන්.
🙏🙏🙏