Saturday 30 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.29
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව.10.00
                   
.....................................................................

ආයුබොවන්  ලමයිනෙ අද අපි තාපය පාඩම පටන් ගමු


තාපය

මම මෙ එවන විඩියෝ දෙක හොදින් නරඹන්න .මොකද තාපය ඉතා වැදගත් පාඩමක්. OL විභාගයෙන් අනිවාර්යෙන් ලකුනු 5ක් ගන්ඩ පුලුවන් .රචනා ප්‍රස්නෙත් ඇහුවොත් ලකුනු 7 විතර ගන්ඩ පුලුවන්



මෙය හොදින් නරඹා .මෙහි බෝඩ් එකේ තියෙන සටහන් විඩියෝ එක stop කර හෝ screan short එකක් අරන් ලියා ගන්ඩ. ඊට පසු අභ්‍යාස කර එවන්ඩ. අනිවාර්යෙන් ලකුනු 5හ ගන්ඩ පුලුවන්.