Wednesday 22 April 2020

විද්‍යාව



විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  ආහාර ජිරණ පද්ධතිය  
පන්ති පැවැත්වූ දිනය -  2020.04.22
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 11.00

........................................................................

ආයුබෝවන් පුතාලාට.මුලින්ම අපි එකතු කර ගන් නැතුව පාඩම් කල යුතුය .එ සදහා දැන ගිය සතියෙ කල පාඩම (පෝස්ටරය) වන ආහාර ජිරණ පද්ධතියේ කොටස් හා කෘත්‍යන් හොදින් පාඩම් කරන්ඩ. එදා පාඩමට සහබාගි නොවුන අය එය ඇද ගන්ඩ.අද අපි ශ්වසන පදධතිය ගැන ඉගෙන ගමු .එ සදහා පෙරවරු 8.30ට බිසිල් බෝඩ් එකක් හො කැලන්ඩරක් රැගෙන ලැස්ති වෙන්ඩ.මෙත් OL වල ලකුනු 2 ක් 3ක් ගත හැකි පාඩමකි.


            Audio Track 🔊


දැන් ඉහත රුපය ලස්සනට අදින්න.පෝස්ටරය අදින කොට රුප ,ඊතල,අකුරු , ඉලක්කන් ,එ ආකාරයටම අදින්න.වර්ණවත් කරලා ලස්සන කරන්ඩ

පෝස්ටර මගින් හොදින් මතක තබා ගැනිම පහසු නිසා.හැමොම අදින්න.


   Audio Track 🔊



Audio Track 🔊










Audio Track 🔊




Audio Track 🔊



Audio Track 🔊

පෝස්ටරය ඇද.අදාල රුප සටහන් බලමින්  මෙම ඹ්ඩියෝ නැවත නැවත අහන්ඩ.

3 ඉලක්කම යටතෙ දෙවනි කරුන ලග ටිපෙස් කර ඇති තැන මුදුය යන්න කියා නිවරදි කර ගන්ඩ

දැන් හොදට කලින් කරපු පෝස්ටර් 2ක පාඩම් කරන්ඩ.අපි 3ට අලුත් පාඩම පටන් ගමු.කැලැන්ඩරයක් අරන් ලැස්ති වෙන්ඩ.අපි OL විභාගයෙන් තවත් ලකුණු 2ක් ගන්නයි යන්නෙ.


මෙම රුපය පැහැදිලව ,විස්තරත් සමග ඇද ගන්ඩ.

රුපය අදින විට ඊතල,අංක ,අකුරැ වර්න එ ආකාරයටම බිසිල් බොඩ් එකක හරි කැලැන්ඩරයක ඇද ගන්ඩ.



Audio Track 🔊



                  Audio Track 🔊



Audio Track 🔊





Audio Track 🔊





Audio Track 🔊








Audio Track 🔊

Audio Track 🔊

හොදයි දැන් ⁣හොදින් පොස්ටරය බලාගෙන පාඩම් කරන්ඩ.අදට පාඩම අවසන් කරමු.

ආයුබෝවන්