Saturday 23 May 2020

චිත්‍ර


විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.23
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


.................................................................

ආයුබෝවන් දරුවනේ

අද අපි සුදානම් වෙන්නේ  ප්‍රශ්නාවලියක් සදහා පිලිතුරු සැපයීමටයි














මේ ප්‍රශ්න සියල්ලම 10, 11  පාඩම් වලින් හදලා තියෙන්නේ. දන්න සියලූම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න.

පහත දැක්වෙන දේශීය චිත‍්‍රශිල්පීන්ගේ සිතුවම් හඳුනාගෙන එහි

ශිල්පියාගේ නම:-
දැනට තිබෙන ස්ථානය:-
සිතුවමේ තේමාව:-

ලියන්න.














පහත දැක්වෙන විදේශීය චිත‍්‍රශිල්පීන්ගේ සිතුවම් හඳුනාගෙන එහි

ශිල්පියාගේ නම:-
දැනට තිබෙන ස්ථානය:-
සිතුවමේ තේමාව:-

ලියන්න.








පහත දැක්වෙන රූපය හඳුනාගෙන 
එහි නම:-
අයත්වන යුගය:-
අනුග‍්‍රාහක රජු:-
නිර්මාණ ශිල්පියා:-
සඳහන් කරන්න





පහත දැක්වෙන රූපය හඳුනාගෙන 
එහි නම:-
අයත්වන යුගය:-
අනුග‍්‍රාහක රජු:-
නිර්මාණ ශිල්පියා:-
සඳහන් කරන්න




පහත දැක්වෙන රූපය හඳුනාගෙන 
එහි නම:-
අයත්වන යුගය:-
අනුග‍්‍රාහක රජු:-
නිර්මාණ ශිල්පියා:-
සඳහන් කරන්න




පහත දැක්වෙන්නේ ඇම්බැක්ක දේවාලයේ පනේල කැටයම් කිහිපයකි එහි දැක්වෙන රූප හඳුනාගෙන නම්කරන්න.




















සියලුම ප‍්‍රශ්නවලට පිලිතුරු ලියන්න. 

තෙරුවන් සරණයි දරුවනේ








No comments:

Post a Comment