විෂය - ගණිතය

පන්ති පැවැත්වූ දිනය - 2020.04.29
වේලාව - පෙ.ව. 08.30 - පෙ.ව. 10.30
ප.ව. 02.00 - ප.ව. 04.00
.........................................................
සුභ උදෑසනක් පුතේ..
ඔබ සැමටම 🙏
ගිය වසරට අදාල O/L ප්‍රතිඵල දැන් නිකුත් වී අවසන් .
මීළඟ ප්‍රතිඵලය දැඩි අභියෝග මධ්‍යයේ ලබාදීමට සූදානම් වන්නේ ඔබයි .
ඒ සදහා ඔබ අද අදම සූදානම් විය යුතුයි . නිවැරදි කාල කළමනාකරණයකින් යුතුව අධ්‍යන කටයුතු ප්‍රබෝධයකින් කරන්න .
විභාගය ජය ගැනීමට නම් ඔබ පෙර වර්ෂයන්ට අදාල past papers 10 ක් වත් කර තිබීම ඉතා වැදගත් .
එමනිසා අද සිට ඉදිරි කාලය තුළ දී මා විසින් ඔබ සමඟ ප්‍රශ්න පත්‍ර 10 ක් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
2010 0/L - (1කොටස )
කාලය පැය 02
පෙ.ව 8.30 - 10.30


එහෙනම් අපි දැන් ප්‍රශ්න සියල්ලට අදාල පිළිතුරු බලමු
ඔබ සැමටම 🙏
No comments:
Post a Comment