විෂය - විද්‍යාව
ගුරුභවතා - නදිත් නිශ්ශංක මහතා
පාඩම - තාපය
පන්ති පැවැත්වූ දිනය - 2020.05.24
වේලාව - පෙ.ව. 08.00 - පෙ.ව.10.00
.....................................................................
ආයුබෝවන් දරුවනේ.අද උදේ වරුවේ 10 ශේණියට අදාල පාඩම් මතක් කරගමු.හවස අපි තාපය පාඩම කරමු
මොකද මෙ සැරෙ 60% කටත් වැඩියෙන් 10 ශ්‍රේණියෙන් පේපර් එක හැදෙන්නෙ. එ නිසා oL විභාගයේ ලකුණු 6,7 ගන්ඩ පුලුවන් කරුනු මෙ පාඩම් වල තියෙනවා.
අපි අද නිව්ටන් නියම ගම්‍යතාව
ඝුර්ණය පාඩම් ටික මතක් කරගමු
එ සදහා Nano Science Academy you tube channela ට ගිහින් පාඩම් ටික බලන්ඩ.
ගොඩක් ලමයිට නිව්ටන් නියම පාඩමෙ අභ්‍යස වල 10 වන ප්රස්නය අමාරු නිසා එය හදන හැටි මම එවන්නම්
No comments:
Post a Comment