Sunday 7 June 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.06.07
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව.10.00
                   
.....................................................................


ආයුබොවන් ලමයිනෙ. අපි ගිය සතියෙ තාපය පාඩම අවසන් කරා. එ විඩියෝ බලපු නැති අයට Nano Science Academy යු ටියුබ් චැනලයට ගිහින් බලන්ඩ .
එකේ අභ්‍යසත් කරලා ඉවර වුනු අය විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය පාඩමෙ පහල තියෙන විඩියෝව බලන්න.


මෙ විඩියො හොද අවදානයෙන් බලන්ඩ .විභාගයට පමණක් නොවෙ එදිනෙදා ජිවිතයෙද ඉතා වැදගත් වෙයි.





No comments:

Post a Comment