විෂය - විද්‍යාව
ගුරුභවතා - නදිත් නිශ්ශංක මහතා
පාඩම - දේහ පද්ධති
පන්ති පැවැත්වූ දිනය - 2020.05.12
වේලාව - පෙ.ව. 08.00 - පෙ.ව. 11.00
.....................................................................
ආයුබෝවන් සියලුම දරුවන්ට .අද උදෙ වරුවෙ දේහ පද්ධති පාඩමෙ සමායෝජනය පාඩම අවසන් කරමු. එ පෝස්ටරය ඇන්දෙ නැති අය ඇද ගන්ඩ. හවස් වරුවෙ ජනක සර් තාප රසායනය පාඩමෙ ප්‍රස්න හා අම්ල භෂ්ම පාඩම කරයි.
ඉහත පෝස්ටරයේ සියලු කරුනු එ ආකාරයටම ඊතල,ඉලක්කම් ,යොදා ඇද ගන්ඩ.මම 9 පාඩම විස්තර කරනවා.
ඉහත පෝස්ටරය හදලා ඉවර කරපු අය නැවත සියලු පාඩම් නැවත බලන්ඩ.මොකද අපි ඊලගට පද්ධති වල රෝග ගැන ඉගෙන ගන්නයි යන්නෙ.
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
Audio Track🔊
දැන් පද්ධති වල රෝග පිලිබද පහත වගු ඇද ගන්ඩ.
මෙම වගු කොල වල ලියලා පාඩම් කරන්ඩ.
නැවත නැවත පෝස්ටර් කියවන්ඩ.මොකද oL විභාගයෙන් ලකුනු 8 විතර ගන්ඩ පුලුවන් කරුනු මේවගෙ තියෙනවා. අදට අපි පාඩම අවසන් කරමු.
ආයුබෝවන්.

No comments:
Post a Comment