විෂය - නැටුම්
ගුරුභවතා - ආර්.ඩී. හේවාවිතාරණ මහතා
පාඩම - අංග රචනය
පන්ති පැවැත්වූ දිනය - 2020.04.27
වේලාව - ප.ව. 04.00 - ප.ව. 06.00
මේක බලන්නකෝ අංග රචනය කියන වචනය නුහුරු උනාට වැඩේ තේරෙයි හරියටම
Video Track 🔊
මෙන්න මේක තමා අංග රචනය කියන්නෙ මෙකට පොඩි නිර්වචනයක් තියනවා අපි බලමු මොකක්ද කියල
අපි මේ කොටස් 2 සරලව තේරුම් ගමු
අපි ඉස්සල්ල සරල අංග රචනය කියන්නෙ මොකක්ද බලමු මම දැන් දාන විඩියෝ එකේ තියෙන්නෙ ඔයාල කැමතිම භාෂාවෙන් 😄😄 භාෂාව වැඩක් නෑ මේක බලල තේරුම් ගන්න
Video Track 🔊
දැන් අපි සරල අංග රචනයේ නිර්වචනය බලමු
ඊලඟට අපි බලමු චරිතාංග අංග රචනය කියන්නෙ මොකක්ද කියල
Video Track 🔊
චරිතාංග අංග රචනයටත් පොඩි නිර්වචනයක් තියනවා
අංග රචනයට ලොකු ඉතිහාසයක් තියනවා බලන්නකෝ මේක
අංග රචනය කියන එකේදී මුහුණ ප්‍රධාන වෙනව මොකද මනුෂ්‍යක් අදුර ගන්නෙ මුහුණ බලලනෙ
අංග රචනයක් කරන එක ලේසි පහසු වැඩක් නෙමේ ඒකට ලොකු පුහුනුවක් ඕනේ
Video Track 🔊
අංග රචනයක් කරන්න අවශ්‍ය දේවල් බලන්නකෝ
ඔයාලගෙ අතිරේක කියවීම් පොතෙත් පොඩි සටහනක් තියනව ඒකත් කියයවගන්නකෝ
මේ වැඩ ටිකත් කරන්න
1.අංග රචනය යනු කුමක්ද?
2.අංග රචනයේ කොටස් හදුන්වන්න?
3.අංග රචනයක් සදහා අවශ්‍ය උපකරණ කිහිපයක් නම් කරන්න?
4.අංග රචනයේ වැදගත්කම අගයන්න ?
5.වඩිග පටුන නර්තයේදී අංග රචනයෙන් ලැබෙන පිටු වහල අගයන්න?
සුභ සැන්දෑවක්
අයුබෝවන් 🙏🙏
No comments:
Post a Comment