විෂය - සංගීත
ගුරුභවතා - රංග ගුණවර්ධන මහතා
පන්ති පැවැත්වූ දිනය - 2020.06.18
වේලාව - ප.ව. 02.00 - ප.ව. 04.00
........................................................................
ආයුබෝවන් සංගීතය හදාරන දරුවො හැමෝටම.අදත් අපි ගිය සතියෙ වගේම පෙරදිග සංගීතය පළමු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමු.
I කොටස
හොදයි පුතේ දැන් පිළිතුරු සැපයීමට ආරම්භ කරන්න.පැයකට පසු මම පිළිතුරු සාකච්ඡා කරනවා.
II කොටස
හොදයි පුතේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු වැරදී නිවැරදි කරගන්න.
01) 4 21) 3
02) 3 22) 3
03) 2 23) 1
04) 3 24) 2
05) 2 25) 3
06) 3 26) 4
07) 3 27) 2
08) 2 28) 3
09) 3 29) 4
10) 4 30) 3
11) 1 31) 2
12) 2 32) 3
13) 3 33) 4
14) 2 34) 1
15) 1 35) 4
16) 4 36) 1
17) 1 37) 3
18) 2 38) 1
19) 1
20) 4
39) පිළිතුරු සියල්ල නිවැරදිය.
40) 3
එහෙනම් පුතේ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා මා වෙත යොමු කරන්න.ලබන සතියේදීත් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියමු.හොදින් පාඩම් කර විෂය කරුණු අධ්‍යයනය කරන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏