Wednesday, 27 May 2020

ඉතිහාසය




විෂය         -   ඉතිහාසය
ගුරුභවතා -  ඒ.උදිත් මාතර‌ගේ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.27
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.00 
                   ප.ව. 02.00 -ප.ව. 4.00


.........................................................

සුභ උදෑසනක් වේවා!!! පුතාලා සියලු දෙනාටම ,

Audio Track🔊

Audio Track🔊


Audio Track🔊

Audio Track🔊

Audio Track🔊


Audio Track🔊




Audio Track🔊

Audio Track🔊

Audio Track🔊









Audio Track🔊

අභ්‍යාස .
01 කෝපි වගාවේ දියුණුව කෙරෙහි බලපෑ සාධක හතරක් නම් කරන්න .


02 කෝපි වගාවේ පරිහානිය කෙරෙහි බලපෑ සාධක දෙකක් පෙන්වා දෙන්න .


03 තේ වගාවේ දියුණුව කෙරෙහි බලපෑ සාධක හතරක් නම් කරන්න .

04 රබර් වගාවේ ව්‍යාප්තිය කෙරෙහි බලපෑ සාධක තුනක් පෙන්වා දෙන්න .



Tuesday, 26 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


විෂය    -  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගුරුභවතා -  ලක්‍ෂමන් තිලකරත්න මහතා 
පන්ති පැවැත්වූ දිනය -  2020.05.26
වේලාව -  ප.ව. 03.00 -ප.ව. 04.00
..............................................................

ආයුබෝවන් දරුවනේ
මම තිලකරත්න සර්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
පහත පාඩම අධ්‍යයනය කරන්න

VidioTrack🔊

ත්‍රිමාන රූප නැරඹීමට හැකි කණ්නාඩියක් පහත පරිදි සකසන්න



ඔබ සාදාගත් කණ්නාඩිය භාවිතයෙන් පහත වීඩියෝව නරඹන්න





කෘෂි හා ආහාර තාක්ෂණය


විෂය         -  කෘෂි හා ආහාර තාක්ෂණය
ගුරුභවතා -  සංජීව මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.26
වේලාව -  ප.ව. 02.00 -ප.ව. 04.00


..........................................................




AudioTrack🔊









English


Subject  - English
Teacher - Mr. Welivitigoda Sanjeewa 
                Welivitigoda.
Date      - 26/05/2020
Time      - 08.00am - 10.30am


................................................

Good Morning, children!






AudioTrack🔊

AudioTrack🔊

AudioTrack🔊




AudioTrack🔊

AudioTrack🔊




AudioTrack🔊




AudioTrack🔊


AudioTrack🔊



AudioTrack🔊

AudioTrack🔊




AudioTrack🔊


Answers for the activity 7 unit 4

Alright, Now, let's do the activity 15 of unit7 ( pages 86 and 87 ), Activity 8 of unit 9 ( page 108 )

And also do the activity 1 of unit 5 ( page 48 )

Have a good day.....






AudioTrack🔊

Monday, 25 May 2020

ගණිතය


විෂය         -   ගණිතය 
ගුරුභවතා -   දි‌නේශ් සම්පත් මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.05.18
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව. 12.00
              


.........................................................
සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏



















Sunday, 24 May 2020

විද්‍යාව


විෂය         -   විද්‍යාව
ගුරුභවතා -   නදිත් නිශ්ශංක  මහතා
පාඩම        -  තාපය
පන්ති පැවැත්වූ දිනය -  2020.05.24
වේලාව -   පෙ.ව. 08.00 - පෙ.ව.10.00
                   
.....................................................................


ආයුබෝවන් දරුවනේ.අද උදේ වරුවේ 10 ශේණියට අදාල පාඩම්  මතක් කරගමු.හවස අපි තාපය පාඩම කරමු

මොකද මෙ සැරෙ 60% කටත් වැඩියෙන් 10 ⁣ශ්‍රේණියෙන් පේපර් එක හැදෙන්නෙ. එ නිසා oL විභාගයේ ලකුණු 6,7 ගන්ඩ පුලුවන් කරුනු මෙ පාඩම් වල තියෙනවා.

අපි අද නිව්ටන් නියම ගම්‍යතාව

ඝුර්ණය පාඩම් ටික මතක් කරගමු
එ සදහා Nano Science Academy you tube channela ට ගිහින් පාඩම් ටික බලන්ඩ.




ඉහත පාඩම් හොද අවධානයෙන් අහන්ඩ අනිවාර්යෙන් ලකුනු 6,7 ක් ගන්ඩ පුලුවන්. 




ගොඩක් ලමයිට නිව්ටන් නියම පාඩමෙ අභ්‍යස වල 10 වන ප්‍රස්නය අමාරු නිසා එය හදන හැටි මම එවන්නම්







Saturday, 23 May 2020

සංගීත


විෂය         -   සංගීත
ගුරුභවතා -   රංග ගුණවර්ධන  මහතා
පාඩම       -  "හාර්මනි සිද්ධාන්තය"
පන්ති පැවැත්වූ දිනය -  2020.05.23
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 04.00


........................................................................

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම,

දෙවන වාරයට නියමිත පාඩම් මාතෘකා 2 ක් අපි අද අධ්‍යයනය කරමු. ප්‍රථමයෙන් අපි "හාර්මනි සිද්ධාන්තය" පාඩම අධ්‍යයනය කරමු.මෙම සටහන සිද්ධාන්ත කොටස් සටහන් කරගන්න.

"හාර්මනි සිද්ධාන්තය"


බටහිර සංගීත පද්ධතියෙහි භාවිත ගායන වාදන ශිල්පීය ක්‍රමයක් ලෙස "හාර්මනි සිද්ධාන්තය හැදින්විය හැක.හාර්මනි යනු එකිනෙකට ගැලපෙන්නා වූ,සමාන වූ ස්වරයන්ගේ සුසංගත වීමයි.

Chords ගොඩනැගෙන්නේ Harmony සිද්ධාන්තයට අනුව නිසා එහි එකිනෙක ස්වර මිහිරි ව සුසංගත වේ.

Chords  එකකට ස්වර 3 ක් අවශ්‍ය වූවත් Harmony වීමට ස්වර දෙකක් පමණක් වුව ද ප්‍රමාණවත්ය.මෙම සිද්ධාන්තය බටහිර සංගීතයට අදාළ සංකල්පයක් වූවත් නූතන ශ්‍රී ලාංකීය ව්‍යවහාරික සංගීතයේ හා සරල සංගීතයේ දී බෙහෙවින් භාවිත වේ.විශේෂයෙන් වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,ගීත නාට්‍ය ආදියේ ගායන වාදන වල දී යොදා ගැනේ.සඩ්ජ පංචම හා සඩ්ජ මධ්‍යම භාවය ආදී වශයෙන් පෙරදිග සංගීතයේ දී ස්වර සුසංගත වීම ද හාර්මනි සිද්ධාන්තයකි.හාර්මනි සිද්ධාන්තය අනුව ස්වරයන් 3rd Harmony හා 5th Harmony ආදී වශයෙන් සුසංගත වන අයුරු අධ්‍යයනය කරමු.

උදාහරණ අංක 1



උදාහරණ අංක 2







උදාහරණ අංක 3




උදාහරණ අංක 4





ඉහත සදහන් නිදසුන් හොදින් අධ්‍යයනය කරන්න.

හොදයි පුතේ හාර්මනි සිද්ධාන්තය පාඩම මින් අවසානයි.අපි මීළඟ පාඩමට යොමු වෙමු.
අදට නියමිත 2 පාඩම තමයි බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණය.මෙම පාඩම බටහිර සංගීතය කොටස් සටහන් කර ගන්න.



බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණය

බටහිර සංගීත පද්ධතියට අනුව ස්වර ප්‍රස්ථාර කිරීමේදී භාවිත සම්මත රීතීන් පවතී.එහිදී ස්වර ප්‍රස්ථාරකරණයේ දී භාවිත සම්මත සංකේත පද්ධතියක් පවතී.එම සම්මත සංකේත යොදා ගනිමින් බටහිර සංගීතයෙහි ස්වර ප්‍රස්ථාර කිරීම සිදුකරනු ලබයි.අපරදිග ප්‍රස්ථාරකරණයේ දී භාවිත මූලික ක්‍රම ශිල්ප හා සංකේත හදුනා ගනිමින් ස්වර ප්‍රස්ථාර කිරීම පිලිබඳ අධ්‍යයනය කරමු.

එම රේකා 5 සහ එහි අන්තරයන් මත බටහිර ස්වර ප්‍රස්ථාරයන් සටහන් කරනු ලබයි.රේකාවන් "Lines" ලෙස හදුන්වනු ලබන අතර අන්තරයන් "Spaces" ලෙස හදුන්වයි.

උදාහරණ අංක 1








බටහිර සංගීත ස්වර වල    වටිනාකම් හා ස්වර සංකේත හදුනා ගැනීම.





බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරයක් තුළ සප්ත ස්වර පිහිටන අයුරු






Rest Mark (විරාම සකේත)
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී විරාමයක් හගවන සංකේත Rest Mark ලෙස හදුන්වයි.එක් එක් ස්වර සංකේතයන්ට අදාළ විරාමයන් හගවන සංකේත පහත පරිදි මෙසේය.





Time Signature (තාල සංකේත)
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී එක් එක් තාලයන් හගවන නිශ්චිත සංකේතයන් පවතී.එනම් 3/4, 4/4, 5/8, 7/8, 6/8 ආදී වශයෙන් බටහිර සංගීතයේ තාලය හගවන සංකේත Time Signature යනුවෙන් හදුන්වයි.




Key Signature 
බටහිර සංගීත පද්ධතියට අනුව ස්වර ප්‍රස්ථාර කිරීමේදී ප්‍රස්ථාරයක ශුද්ධ,කෝමළ හා තීව්‍ර යන ස්වරයන් සංකේතවත් කිරීමට හා එම ප්‍රස්ථාරය කුමන ස්කේලයකට ( Scale) අයත් දැයි සලකුණු කිරීම Key Signature යනුවෙන් හදුන්වයි.




Accidental Notes 
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී කිසියම් ස්වරයක් ශුද්ධ හෝ කෝමළ ස්වරයක් වූ විට එම ස්වරය ප්‍රස්ථාරයෙහි ස්වර සංකේතය ළගින් සටහන් කිරීම Accidental  Notes යනුවෙන් හදුන්වයි.




Dotted Notes
බටහිර ස්වර ප්‍රස්ථාරකරණයේ දී කිසියම් ස්වරයක වටිනාකමින් හරි අඩක් එම ස්වරයේ වටිනාකමට එකතු වූ විට Dotted Notes නිර්මාණය වේ.බටහිර සංගීතයේදී භාවිත Dotted Notes කිහිපයක් මෙසේය.




Tie or Bind
බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරකරණයේ දී එක සමාන ස්වර 2ක් ප්‍රස්ථාරයක යෙදුණු විට එය වක්‍ර රේකාවක් මගින්  සංකේතවත් කරයි.බටහිර සංගීතයේ දී මෙය Tie or Bind ලෙස හදුන්වයි.




දැන් අපි පෙරදිග ස්වර ප්‍රස්ථාරයක් බටහිර ක්‍රමයට අනුව ප්‍රස්ථාර කරමු.


















හොදයි පුතේ බටහිර සංගීත පාඩම මින් අවසානයි. 
සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏