Tuesday, 21 April 2020

නැටුම්




විෂය         -   නැටුම්
ගුරුභවතා -   විරාජ්  මධුරංග මහතා
පාඩම       -   මණිපුරි "නර්තන සම්ප්‍රදාය
පන්ති පැවැත්වූ දිනය -  2020.04.21
වේලාව -   ප.ව. 03.00 - ප.ව. 04.00





............................................................................

අයුබෝවන් 🙏දරුවෝ හැමෝටම.............
අද පාඩම...වි⁣දේශීය නර්තන සම්ප්‍රදායන් යටතේ තිබෙන
"මණිපුරි "නර්තන සම්ප්‍රදාය...............

ඒ පිළිබඳව ඔබේ විෂය නිර්දේශයට අදාළ අතිරේක කියවීම් පොතෙහි තිබෙන සටහන පළමුව යොමු කරනවා.............

ඉන්පසුව අමතර තොරතුරු සහ ඡායාරූප සමූහයක් ඔබට යොමු කරනවා.....


























මේ තොරතුර ඉතා වැදගත්......

පහළින් එවන තොරතුරුත් සටහන් වලට එකතු කරගන්න....






මේ සියලු සටහන්,ඡායාරූප......
ඉතා හොඳින් අධ්‍යයනය කරන්න.........

දෙවතාවක් තුන්වතාවක් ඉතා අවබෝධයෙන් යුතුව කියවන්න........
මෙහි එන තොරතුරු එකකට එකක් ගැලපෙන පරිදි මතකයේ රඳවාගෙන පහතින් අසා තිබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.....

1..මනිපුරි නර්තන        සම්ප්‍රදායේ උපත් කතා දෙකක් සඳහන් කරන්න..

2..මණිපුරි නර්තන සම්ප්‍රදාය තුළ වන්දනාවට පාත්‍රවන ප්‍රධාන දෙවියන් කවුද?

3..මෙහි එන නර්තනාංග මොනවාද?

4..පංච රාස් නම් කරන්න

5.රාස් ලීලා නර්තනය කෙටියෙන් හඳුන්වන්න

6.කර්තාල් චොලම් යනු මොනවාද?

7.බෙර වලින් දක්වන අංගයේ නම කුමක්ද?

8.මණිපුරි සම්ප්‍රදාය ලෝකයට හඳුන්වා දුන් පුද්ගලයා කවුද?

9.ඒ කිනම් ආයතනයක් හරහාද?

10.මණිපුරි රංග වස්ත්‍රාභරණ පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න....

11.මණිපුරි සංගීතය හා වාද්‍ය භාණ්ඩ පිළිබඳ කෙටියෙන් හඳුන්වන්න.....

ප්‍රශ්ණ සහ පිළිතුරු ඔබ ළඟ සුරැකිව තබාගන්න..... 

හොඳයි.......අදට පාඩම අවසන්......ඔබට තෙරුවන් සරණයි.....
🙏🙏🙏










චිත්‍ර




විෂය         -   චිත්‍ර
ගුරුභවතා -    භාරත කුමාර  රූපසිංහ මහතා
පාඩම       -   පොලොන්නරුව යුගයේ ශෛලමය .                         ප්‍රතිමා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.21
වේලාව -   ප.ව. 02.00 - ප.ව. 03.00





.....................................................................................................

11 වසර චිත‍්‍ර කරන දරුවන් පහත පාඩම හොඳින් අධ්‍යනය කරන්න. පසුව දී ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්න.












































අනතුරුව පහත ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සපයන්න. සියලූම දෙනාට සුබ දවසක්.










සිංහල



විෂය         -  සිංහල
ගුරුභවතා -  කොටියාගල සීවලී හිමි
පන්ති පැවැත්වූ දිනය -  2020.04.21
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 10.15






......................................................


Audio Track 🔊









































Audio Track 🔊

Audio Track 🔊

Audio Track 🔊



















Audio Track 🔊

Audio Track 🔊












Audio Track 🔊

Audio Track 🔊

























































































Monday, 20 April 2020

බුද්ධ ධර්මය


බුද්ධ ධර්මය


විෂය         -     බුද්ධ ධර්මය
ගුරුභවතා -   කුමාරගම විමලරංසි හිමි
පංතන්ති පැවැත්වූ දිනය -  2020.04.20
වේලාව -   පෙ.ව. 08.00 -පෙ.ව. 12.00







......................................................

සුභ උදෑසනක් දරුවනේ.!අට වෙද්දි සියලු දෙනා පාඩමට සූදානම් වෙන්න .බුද්ධ ධර්මය 5 /6 පාඩම්.


























































































































Audio Track 🔊


Audio Track 🔊

කර්මස්ථාන යනු අවිද්‍යාව දුරු කිරිමයි.
කර්ම රැස් කිරීම නවතා දැමිම කර්මස්ථාන නම් වෙ.

Audio Track 🔊



















Sunday, 19 April 2020

ඉතිහාසය



විෂය         -   ඉතිහාසය
ගුරුභවතා -  ඒ.උදිත් මාතර‌ගේ මහතා
පන්ති පැවැත්වූ දිනය -  2020.04.1 9
වේලාව -   පෙ.ව. 08.30 -පෙ.ව. 10.30



.........................................................

Audio Track 🔊

සුභ උදෑසනක් සියලුම දරුවන්ටඔබ විසින් පළමුව පහත් සඳහන් වීඩියෝව නරඹන්න.ඒ අතරම අච්චු පොතේ 4 වන පාඩම පෙරලගන්න.





Audio Track 🔊


















































පුතාලට පාඩම තේරුනා කියලා හිතෙනවා. ප්‍රශ්න තියෙනවනම් මට එවන්න.
සටහන් පොතේ පිළිතුරු පමණක් ලියන්න.