
ගුරුභවතා - ලක්‍ෂමන් තිලකරත්න මහතා
පන්ති පැවැත්වූ දිනය - 2020.04.24
වේලාව - ප.ව. 01.00 -ප.ව. 02.00
..............................................................
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන් ඔබගේ පෙල පොතෙහි වළාකුලු පරිගණකය යන පාඩම අධ්‍යයනය කරන්න. ඒ සදහා පහත වීඩියෝ පටයද ප්‍රයෝජනය ට ගන්න.
Video Track🔊
පාඩම අධ්‍යයනය කර ඒ සදහා කෙටි සටහනක් සාදන්න.
ඔබට අද දවස තුල කෙටි ඇගයීමක් එම කොටස ඇසුරින් ලබා දෙනු ඇත. එබැවින් කෙටි සටහන සාදා ගෙන තිබීම ඒ සදහා රුකුලක් වනු ඇත.
No comments:
Post a Comment